Free
GCE O/L 2020 ICT Revision 02
Priyanthi Fernando
4:30pm on Sunday 29th November 2020
513 members

ඉස්කෝලේ ICT ඉගැන්නුවට හරියට වැදුනේ නැද්ද? ICT ග්‍රීක් වගේ ද ? “A” එකක් ගන්න එක හීනයක් ද?


ICT එක්ක දවසෙම ජීවත්වෙන අපි organize කරන seminar එක ගැන අහන්නත් දෙයක් නෑනේ ……. Subject එක දන්න කෙනෙක් හරියටම උගන්නන අපේ online seminar එකට අවොත්, ඔයාට ICT වලට “A” එකක් ගන්න විදිහ හරියටම කියල දෙන්නම්. අත ඇරලා දල තිබ්බ ICT එක “A” එකකින්ම ගොඩ දාගමු...


එහෙනම්…ඔයාල වෙනුවෙන්ම අපේ දෙවැනි ONLINE SEMINAR එක.. නොවැම්බර් 29 තමයි දවස. හවස 4.30 ට ඔයාල වගේම ඔයාලගේ යාලුවො set එකත් එක්ක subject එක ගොඩදාගන්න, අපේ online seminar එකට දැන්ම Register වෙන්න.

Priyanthi Fernando
Scientific Assistant (Grade I)
0